Teach Yourself Tamil through Sinhala: A Complete Course for Beginners Paperback – Large Print, January 31, 2013

★★★★★ 5.0 122 reviews

$35.00
Price when purchased online
Free shipping Free 30-day returns

Sold and shipped by democodigos.pollafutbol.co
We aim to show you accurate product information. Manufacturers, suppliers and others provide what you see here.
$35.00
Price when purchased online
Free shipping Free 30-day returns

How do you want your item?
You get 30 days free! Choose a plan at checkout.
Shipping
Arrives May 9
Free
Pickup
Check nearby
Delivery
Not available

Sold and shipped by democodigos.pollafutbol.co
Free 30-day returns Details

Product details

Management number 219444316 Release Date 2026/05/03 List Price $14.00 Model Number 219444316
Category

ඒ. ඩබ්ලිව්. එල්. සිල්වා විසින් රචිත සිංහලෙන් දෙමළ බස තනිවම ඉගෙනගන්න Teach Yourself Tamil through Sinhala by A.W.L. SilvaThe English version of the overview is the same as that given for the book titled "Teach Yourself Tamil" available on Amazon. Please go through it. But due to a technical reason the Sinhala version had to be split into two volumes as Volume 01 and Volume 02. Volume 01 contains the lessons from lesson 01 to lesson 32 i.e. from page 1 to page 452. Volume 02 comprises the Tamil-Sinhala dictionary and the Sinhala-Tamil dictionary, from page 453 to page 875. When buying this book it is essential that the student buy both Volume 01 and Volume 02.දෙමළ, දකුණු ඉන්දියාවේ සහ ශ්රී ලංකාවේ කතාකරනු ලබන වැදගත් භාෂාවකි. එය තමිළ් නාඩුවේ මිලියන 72 (2011) ක් ජනයා කතාකරන භාෂාව වන අතර ශ්රී ලංකාවේ ජනයාගෙන් 24% ක් දෙනා තම පළමුවැනි භාෂාව ලෙස කතාකරති. දෙමළ බස මැදපෙරදිග සිට ආසියාව දක්වා විශාල භූමි ප්රදේශයක විවිධ ජනවාර්ගිකයින් ගනුදෙනු කරන භාෂාවක් ලෙස භාවිතා වේ.මේ පොතේ කර්තෘ දෙමළබසේ ව්යුහය තම මව්බස වන සිංහලට සාපේක්ෂව සංසන්දනාත්මකව මනාව හදෑරූ වාග්විද්යාඥයකි.දෙමළබසේ කැපීපෙනෙන ලක්ෂණයක් යනු බොහෝ අවස්ථාවලදී ලියනබසේ රූපය කථාකරන බසට හැරීමේදී ලියනබසේ රූපය හා කථාකරන බසේ රූපය අතර දක්නට ලැබෙන කපීපෙනෙන වෙනසයි. මේ පොතේ කර්තෘවරයා සෑහෙන පරිශ්රමයක් දරා ලියනබසේ රූපය කතාකරනබසේ රූපයට මාරුවීමේ රීතී පද්ධතියක් නිර්මාණය කර ඉදිරිපත්කර ඇත. මෙම රීති අදාල සංධර්භයේදී ඉදිරිපත්කර ඇත.මේ පොතේ කර්තෘවරයා දෙමළ නාමපද සහ ක්රියාපද වරනගන අයුරු ඉතා විස්තරාත්මකව මහත් පරිශ්රමයක් දරා පෙන්වාදී ඇත. දෙමළ නාමපද සියල්ලම නාමපද කාණ්ඩ 10 කට වර්ගකළ හැකිබව ඔහු පෙන්වාදී ඇත.දෙමළ ක්රියාපද විධිමත් ක්රියාපද සහ අවිධිමත් ක්රියාපද යනුවෙන් කාණ්ඩ දෙකකට වර්ගකළ හැක. සියලුම විධිමත් දෙමළ ක්රියාපද කාණ්ඩ 12 කට වර්ගකෙරේ. මේ සියලුම ක්රියාපද වරනගන අයුරු කර්තෘවරයා සවිස්තරව ඉතා පැහැදිළි ලෙසින් පෙන්වාදී ඇත. ප්රාන්තයේ අනිකුත් භාෂාවල මෙන් දමිළ බසේද ක්රියාපද බොහෝවිට පිහිටන්නේ ඒවායේ කෘදන්ත (participles) ලෙසිනි. මේ පොතේ ඕනෑම ක්රියාපද කාණ්ඩයක් සඳහා කෘදන්ත ලබාගන්නා සැටි කර්තෘවරයා සවිස්තරව ඉතා පැහැදිළිව පෙන්වාදී ඇත. දෙමළබසේ ප්රමාණවත් මූලික දැනුමක් ලබාගැනීමට උත්සහකරන ඕනෑම විදේශික සිසුවෙක් ක්රියාපද කාණ්ඩය සඳහන්කළ විට එම ක්රියාපදවල කෘදන්ත ලබාගන්නා සැටි දැනගතයුතුය. කර්තෘවරයා විසින් නිර්මාණය කරනලද ශබ්දරූප වර්ණමාලාව මේ පොතේ සඳහන්වන සියලුම දෙමළ වචනවල උච්චාරණය ඉතා පැහැදිළිව පෙන්වා දෙයි. මේ පොත මගින් දෙමළබස හදාරන ඕනෑම සිසුවෙක් ස්ථිරවම දෙමළබස කියවීමට, ලිවීමට සහ කතාකිරීමට හැකිවන ප්රවීණතාවයක් ලබාගන්නේය. මේ පොත A5 පිටු 875 ක් පුරා මුද්රිත පාඩම් 30 කින්, දෙමළ-සිංහල ශබ්දකෝශයකින්ද සිංහල-දෙමළ ශබ්දකෝශයකින්ද සමන්විතය.මෙම ග්රන්ථයේ අඩංගු අධික පිටුගණන නිසා ඇතිවූ තාක්ෂණික ගැටලුවක් නිසා මෙම ග්රන්ථය volume 01 හා volume 02 යනුවෙන් වෙළුම් දෙකකට වෙන්කිරීමකට සිදුවිය. volume 01 යන්නට පළමුවැනි පාඩමේ සිට 32 පාඩම දක්වා පාඩම් 32 අයත් වේ. එය පිටු අංක 01 සිට පිටු අංක 452 දක්වා විහිදේ. volume 02 යන්නට පිටු අංක 453 සිට පිටු අංක 875 දක්වා අංක 33 යටතේ දෙමළ-සිංහල ශබ්දකෝශයද, සිංහල-දෙමළ ශබ්දකෝශයද අයත් වේ. මේ පොත මිලදී ගැනීමේදී volume 01 සහ volume 02 යන කොටස් දෙකම මිලදීගැනීම අතයාවශ්ය වේ. මේ පොතේ කර්තෘවරයා වන ඒ. ඩබ්ලිව්. එල්. සිල්වා මහතා කැළණිය විශ්වවිද්යාලයෙන් විද්යාවේදී උපාධියද, වාග්විද්යාව සම්බන්ධව ශාස්ත්රපති උපාධියද ලබාගත්තේය. ඔහු සිංහල, දෙමළ, ඉංග්රීසි, හින්දී සහ උර්දූ භාෂාවන් ඉගෙනීමට මහෝපකාරීවූ සුවිසල් ග්රන්ථයක් සිංහල, දෙමළ හා ඉංග්රීසි භාෂාවලින් රචනා කළේය. Email: lionel.silva@hotmail.comFacebook: A.W.L Silva Read more

ISBN13 979-8883752024
Language English
Publisher Independently published
Dimensions 6 x 1.09 x 9 inches
Item Weight 1.77 pounds
Print length 480 pages
Publication date January 31, 2013

Correction of product information

If you notice any omissions or errors in the product information on this page, please use the correction request form below.

Correction Request Form

Customer ratings & reviews

5 out of 5
★★★★★
122 ratings | 50 reviews
How item rating is calculated
View all reviews
5 stars
90% (110)
4 stars
0% (0)
3 stars
0% (0)
2 stars
0% (0)
1 star
10% (12)
Sort by

There are currently no written reviews for this product.